(1)

හයිඩ්‍රජන්වල විමෝචන වර්ණාවලියේ තරංග ආයාමය $4.42 \times 10^{-7} \mathrm{m}$ වන කොළ ආලෝකය නිරික්ෂණය කර ඇත. මෙම කොළ ආලෝකයේ එක් ෆෝටෝනයක ශක්තිය වනුයේ,

(1)

$4.5 \times\ 10^{-19}\ \mathrm{kJ}$

(2)

$2 \times\ 10^{-19}\ \mathrm{kJ}$

(3)

$1.5 \times\ 10^{-19}\ \mathrm{kJ}$

(4)

$4.5 \times\ 10^{-22}\ \mathrm{kJ}$

(5)

$19.9 \times\ 10^{-26}\ \mathrm{kJ}$

Complexity: (0)