(5)

මූලද්‍රව්‍යයක පරමාණුවක අවසාන ඉලෙක්ට්‍රෝන දෙක හා සම්බන්ධ ක්වොන්ටම් අංක ඉලක $(3, 0, 0, +^1/_2)$ සහ $(3,0,0,-^1/_2)$ වේ. මූලද්‍රව්‍යය වනුයේ.

(1)

$\ce{Li}$

(2)

$\ce{Na}$

(3)

$\ce{Mg}$

(4)

$\ce{AI}$

(5)

$\ce{K}$

Complexity: (0)