(6)

$\ce{KIO3}$ $0.60\ \mathrm{g}$ ක නියැදියක් ජලයේ දියකර එයට වැඩිපුර $\ce{KI}$ එකතු කරන ලදි. $\ce{KIO3}$ සම්පූර්ණයෙන් ම $\ce{I3-}$ බවට පත් කිරීමට අවශ්‍ය වන අවම $3.0\ \mathrm{mol\ dm^3}$ $\ce{HCI}$ ප්‍රමාණය වන්නේ , $\ce{(O = 16, K = 39, 1= 127)}$

(1)

$1.0\ \mathrm{cm^3}$

(2)

$4.7\ \mathrm{cm^3}$

(3)

$5.6\ \mathrm{cm^3}$

(4)

$10.2\ \mathrm{cm^3}$

(5)
Complexity: (0)