(1)

කාමර උෂ්ණත්වයේදී ($\pu{25 °C}$) සහ වායුගෝලීය පීඩනයේදී ($\pu{1.0E5 Nm-2}$), ද්‍රව අවස්ථාවේ පැවතිය හැකි මූලද්‍රව්‍ය සංඛ්‍යාව වනුයේ,

(1)

1

(2)

2

(3)

3

(4)

4

(5)

5

Complexity: (0)
(2)

$\ce{C, O, Al, P}$ සහ $\ce{Ca}$ හි පරමාණුක අරයයන් වැඩිවන නිවැරදි අනුපිළිවෙළ වනුයේ,

(1)

$\ce{O < C < Al < P < Ca}$

(2)

$\ce{O < C < P < Al < Ca}$

(3)

$\ce{C < O < P < Al < Ca}$

(4)

$\ce{C < O < Al < P < Ca}$

(5)

$\ce{C < O < Al < Ca < P}$

Complexity: (0)
(3)

පහත සඳහන් සංයෝගයේ IUPAC නාමය කුමක් ද?

gce-al-chemistry-2012-mcq-sinhala-3

(1)

1-hydroxy-2-methylpent-4-yn-3-one

(2)

2-methyl-3-oxopent-4-yn-l-ol

(3)

2-methyl-4-pentyn-1-ol-3-one

(4)

5-hydroxy-4-methylpent-1-yn-3-one

(5)

5-hydroxy-4-methyl-1-yne-3-pentanone

Complexity: (0)
(4)

දෙවැනි ආවරතයේ $\ce{Li}$ සිට $\ce{F}$ තෙක් මූලද්‍රව්‍ය පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය සත්‍ය නොවේ ද?

(1)

ඉහළම ඍණ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව පෙන්වන්නේ $\ce{F}$ ය.

(2)

ඉහළම ධන ඉලෙක්ට්‍රෝන බන්ධතාව පෙන්වන්නේ $\ce{Be}$ ය.

(3)

ඉහළම ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ $\ce{C}$ ය.

(4)

$\ce{Li}$ සිට $\ce{F}$ තෙක් පරමාණුක අරයයන් අඩු වේ.

(5)

කැටායන සෑදීමේ හැකියාව සහ ඔක්සිහාරක ලෙස ක්‍රියාකිරිමේ හැකියාව $\ce{Li}$ සිට $\ce{F}$ තෙක් අඩු වේ.

Complexity: (0)
(5)

පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාව, ක්වොන්ටම් අංක හතරක් $(n, l, m_1, m_s)$ යොදා ප්‍රකාශ කළ හැකිය. පහත සඳහන් අංක කුලක අතුරෙන්, පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් සඳහා ක්වොන්ටම් අංක කුලකයක් ලෙස පිළිගත නොහැකි කුමක්දැයි හඳුනාගන්න.

(1)

$\left\lgroup 4, 2, 0, +\frac{1}{2} \right\rgroup $

(2)

$\left\lgroup 3, 1, -1, +\frac{1}{2} \right\rgroup $

(3)

$\left\lgroup 3, 2, -3, +\frac{1}{2} \right\rgroup $

(4)

$\left\lgroup 2, 1, 1, +\frac{1}{2} \right\rgroup $

(5)

$\left\lgroup 4, 0, 0, -\frac{1}{2} \right\rgroup $

Complexity: (0)
(6)

$\ce{NSF}$ අණුව පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙන්නේ පහත සඳහන් වගුවේ කුමන පේළිය ද ?

 $\ce{S}$ හි ඔක්සිකරණ අවස්ථාව$\ce{S}$ මත ආරෝපණය$\ce{S}$ හි මුහුම්කරණය$\ce{N\hat{S}F}$ බන්ධන කෝණය$\ce{S-F}$ බන්ධනයේ ස්වභාවය
(1)-4-2$sp$180°$\ce{S}$ ($sp$ h.o.) - $\ce{F}$($2p$ a.o.)
(2)-1-1$sp^2$<120°$\ce{S}$ ($sp^2$ h.o.) - $\ce{F}$($2p$ a.o.)
(3)0+1$sp^2$>120°$\ce{S}$ ($sp^2$ h.o.) - $\ce{F}$($2p$ a.o.)
(4)+10$sp^3$90°$\ce{S}$ ($sp^3$ h.o.) - $\ce{F}$($2p$ a.o.)
(5)+40$sp^2$90° - 120° අතර$\ce{S}$ ($sp^2$ h.o.) - $\ce{F}$($2p$ a.o.)

(h.o. = මුහුම් කාක්ෂික, a.o. = පරමාණුක කාක්ෂික)

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
(7)

නයිට්රජන්හි වායුමය හයිඩ්රයිඩයක් වන $N_a H_b$ ($\pu{20 cm3}$ ක්) වැඩිපුර $\ce{O2}$ හි දහනය කිරීමෙන් $\ce{N2}$ $\pu{10 cm3}$ ක් හා ජලවාෂ්ප $\pu{30 cm3}$ ක් ලබා දුනි. වායුමය හයිඩ්රයිඩයේ සූත්‍රය වනුයේ,

(1)

$\ce{NH3}$

(2)

$\ce{N2H2}$

(3)

$\ce{N2H4}$

(4)

$\ce{N3H}$

(5)

$\ce{N3H5}$

Complexity: (0)
(8)

$\ce{MCO3} \cdot \ce{4H2O}$ යන සජල ලෝහ කාබනේටයක $\pu{15.6 g}$ ක් තාප වියෝජනයෙන් ලෝහ ඔක්සයිඩය $\pu{4.0 g}$ ක් ලබා දේ. $\ce{M}$ ලෝහයෙහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වනුයේ ($\ce{H = 1, C = 12, 0 = 16}$)

(1)

63.5

(2)

56

(3)

40

(4)

26

(5)

24

Complexity: (0)
(9)

ද්විධ්‍රැව ඝූර්ණයක් නොමැති අණුව, තෝරන්න.

(1)

$\ce{SF2}$

(2)

$\ce{PCl4F}$

(3)

$\ce{SF4}$

(4)

$\ce{PCl3}$

(5)

$\ce{SF6}$

Complexity: (0)
(10)

සාන්ද්‍රණය $\pu{0.150 mol dm-3}$ වූ $\ce{Na2SO4}$ ද්‍රාවණ $\pu{250 cm3}$ ක් සහ සාන්ද්‍රණය $\pu{0.100 mol dm-3}$ වූ $\ce{NaCl}$ ද්‍රාවණ $\pu{750 cm3}$ ක් මිශ්‍ර කිරීමෙන් ද්‍රාවණයක් සාදා ඇත. මෙම ද්‍රාවණයෙහි සංයුතිය ppm $\ce{Na}$ ඇසුරෙන්, ($\ce{O = 16, Na = 23, S = 32, Cl=35.5}$)

(1)

3450

(2)

2588

(3)

1725

(4)

3.45

(5)

0.15

Complexity: (0)