(7)
$AX$ සහ $BX_2$, යනු ජලයෙහි අල්ප වශයෙන් ඳ්‍රාව්‍ය ලවණ දෙකකි. කාමර උෂ්ණත්වයේ දී ඒවායෙහි ද්‍රාව්‍යතා ගුණිත පිළිවෙළින් $K_{sp_1}$ සහ $K_{sp_2}$ වේ. $AX $හි ද්‍රාව්‍යතාව $p $ වචන අතර $BX_2$ එම අගය $q $ වේ. එක් එක් ලවණය එහි සංතෘප්ත ද්‍රාවණය සමග සමතුලිතතාවයෙහි ඇති විට ${{K_{sp_1} }\over{ [A^+_{(aq)} ] } } = {{K_{sp_2} }\over{ [A^{2+}_{(aq)} ] } }$ වේ නම්, පහත සඳහන් ඒවායින් කුමක් නිවැරදි වේ ද?
Complexity: (0)