ලිතියම්හි $\ce{Li}$ සංයුජතා ඉලෙක්ට්‍රෝනයට දැනෙන න්‍යෂ්ටික ආරෝපණය,
($\ce{Li, Z = 3}$ හා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය = $7$)
$+3$ ට සමාන ය.
$+3$ ට වඩා අඩු ය.
$+3$ ට වඩා වැඩි ය.
$+7$ ට සමාන ය.
$+7$ ට වඩා අඩු ය