$\ce{O2}$, $\ce{H2O}$, $\ce{H2O2}$, $\ce{OF2}$ හා $\ce{O2F2}$ ($\ce{H2O2}$ වලට සමාන ව්‍යුහයක් ඇත.) යන අණු, ඔක්සිජන්හි (O) ඔක්සිකරණ අවස්ථා අඩු වන පිළිවෙළට සැකසු විට නිවැරදි පිළිතුර වනුයේ,
$\ce{O2F2} > \ce{OF2} > \ce{O2} > \ce{H2O} > \ce{H2O2}$
$\ce{H2O} > \ce{H2O2} > \ce{O2} > \ce{O2F2} > \ce{OF2}$
$\ce{H2O2} > \ce{O2F2} > \ce{O2} > \ce{OF2} > \ce{H2O}$
$\ce{OF2} > \ce{O2F2} > \ce{O2} > \ce{H2O} > \ce{H2O2}$
$\ce{OF2} > \ce{O2F2} > \ce{O2} > \ce{H2O2} > \ce{H2O}$