(7)

$\ce{AgI}$ හා $\ce{AgBr}$ හි අවක්ෂේප ආස්‍රැත ජලය සුළු ප්‍රමාණයකට එකතු කරන ලදී. මෙම මිශ්‍රණය $25\ \mathrm{°C}$ හි දී සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. සමතුලිතතාවයේ දී ඝනයන් දෙකම පද්ධතියෙහි තිබෙන බව නිරීක්ෂණය කරන ලදී. පහත සඳහන් කුමන සම්බන්ධතාව මෙම ද්‍රාවණය සඳහා යෙදිය හැකි ද? ($25\ \mathrm{°C}$ හි දී $K_{sp(\ce{AgI})} = 8.0 \times 10^{-17}\ \mathrm{mol^2 dm^{-6}}$ , $K_{sp(\ce{AgBr})} = 5.0 \times 10^{-13}\ \mathrm{mol^2 dm^{-6}}$ ).

(1)

$\ce{[Br-] = \sqrt{5.0 \times 10^{-13}} \ \mathrm{mol\ dm^{-3}}}$ සහ $\ce{[I-] = \sqrt{8.0 \times 10^{-17}} \ \mathrm{mol\ dm^{-3}}}$

(2)

$\ce{[Br-] [I-] = [Ag+]^2}$

(3)

$\ce{[Ag+]} = \Big( \sqrt{5.0 \times 10^{-13}} \div \sqrt{8.0 \times 10^{-17}} \Big) \ \mathrm{mol\ dm^{-3}}$

(4)

$\frac{\ce{[Br-]}}{\ce{[I-]}} = \frac{5.0}{8.0} \times 10^4$

(5)

$\ce{[Ag+] = [Br-] = [I-]}$

Complexity: (0)