(7)
$\ce{AgI}$ හා $\ce{AgBr}$ හි අවක්ෂේප ආස්‍රැත ජලය සුළු ප්‍රමාණයකට එකතු කරන ලදී. මෙම මිශ්‍රණය $25\ \mathrm{°C}$ හි දී සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. සමතුලිතතාවයේ දී ඝනයන් දෙකම පද්ධතියෙහි තිබෙන බව නිරීක්ෂණය කරන ලදී. පහත සඳහන් කුමන සම්බන්ධතාව මෙම ද්‍රාවණය සඳහා යෙදිය හැකි ද? ($25\ \mathrm{°C}$ හි දී $K_{sp(\ce{AgI})} = 8.0 \times 10^{-17}\ \mathrm{mol^2 dm^{-6}}$ , $K_{sp(\ce{AgBr})} = 5.0 \times 10^{-13}\ \mathrm{mol^2 dm^{-6}}$ ).
Complexity: (0)