(8)

පහත සඳහන් කුමන ප්‍රකාශය අසත්‍ය වේ ද?

(1)

ආවර්තිතා වගුවේ දෙවන කාණඩයේ සියලු ම ලෝහවල කාබන්ට ජලයේ අද්‍රව්‍ය වුව ද ඒවායේ බයිකාබන්ට ද්‍රාව්‍ය වේ.

(2)

ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩයේ සියලු ම ලෝහවල හයිඩ්‍රොක්සයිඩ ජලයේ ද්‍රාව්‍ය වේ.

(3)

ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩයේ සියලු ම ලෝහවල නයිට්‍රේට ජලයේ ද්‍රාව්‍ය වේ.

(4)

$\ce{Na}$ සහ $\ce{Mg}$ වල ඔක්සයිඩ සහ හයිඩ්‍රොක්සයිඩ භාස්මික ගුණ පෙන්වන අතර $A1$ හි ඔක්සයිඩය සහ හයිඩ්‍රොක්සයිඩය උභයගුණී ලක්ෂණ පෙන්නුම් කරයි.

(5)

$\ce{Si}$ සහ $\ce{S}$ වල හයිඩ්‍රයිඩ දුවල ආම්ලික ගුණ පෙන්නුම් කරයි.

Complexity: (0)