පරමාණුක අරයයන් වැඩි වන පිළිවෙළට මූලද්‍රව්‍ය දී ඇත්තේ (වමේ සිට දකුණට) පහත කුමන ලැයිස්තුවෙහි ද?
$\ce{Li, Na, Mg, S}$
$\ce{C, Si, S, Cl}$
$\ce{B, C, N, P}$
$\ce{Li, Na, K, Ca}$
$\ce{B, Be, Na, K}$