(1)

භූමි අවස්ථාවේ පවතින වායුමය $\ce{Co^{3+}}$ අයනයක ඇති යුගලනය නොවූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වනුයේ,

(1)

1

(2)

2

(3)

3

(4)

4

(5)

5

Complexity: (0)
(2)

පරමාණුවක පරමාණුක කාක්ෂිකයක හැඩය හා ආශ්‍රිත වන්නේ කුමන ක්වොන්ටම් අංකය/අංක ($n, l, m_l, m_s$) ද?

(1)

$l$

(2)

$m_l$

(3)

$n$ හා $l$

(4)

$n$ හා $m_l$

(5)

$l$ හා $m_l$

Complexity: (0)
(3)

පහත දක්වා ඇති සංයෝගයේ IUPAC නාමය කුමක් ද?

gce-al-chemistry-2018-mcq-sinhala-3

(1)

4-bromo-3-nitro-2-hexenoicacid

(2)

4-bromo-3-nitro-2-hexenoic acid

(3)

3-nitro-4-bromo-2-hexenoicacid

(4)

3-nitro-4-bromo-2-hexenoic acid

(5)

3-bromo-4-nitro-4-hexenoic acid

Complexity: (0)
(4)

$\ce{O2}$, $\ce{H2O}$, $\ce{H2O2}$, $\ce{OF2}$ හා $\ce{O2F2}$ ($\ce{H2O2}$ වලට සමාන ව්‍යුහයක් ඇත.) යන අණු, ඔක්සිජන්හි (O) ඔක්සිකරණ අවස්ථා අඩු වන පිළිවෙළට සැකසු විට නිවැරදි පිළිතුර වනුයේ,

(1)

$\ce{O2F2} > \ce{OF2} > \ce{O2} > \ce{H2O} > \ce{H2O2}$

(2)

$\ce{H2O} > \ce{H2O2} > \ce{O2} > \ce{O2F2} > \ce{OF2}$

(3)

$\ce{H2O2} > \ce{O2F2} > \ce{O2} > \ce{OF2} > \ce{H2O}$

(4)

$\ce{OF2} > \ce{O2F2} > \ce{O2} > \ce{H2O} > \ce{H2O2}$

(5)

$\ce{OF2} > \ce{O2F2} > \ce{O2} > \ce{H2O2} > \ce{H2O}$

Complexity: (0)
(5)

තයෝසයනේට් අයනය $\ce{SCN-}$ සඳහා වඩාත්ම පිළිගත හැකි ලුවිස් ව්‍යුහය වනුයේ,

(1)

gce-al-chemistry-2018-mcq-sinhala-5-1

(2)

gce-al-chemistry-2018-mcq-sinhala-5-2

(3)

gce-al-chemistry-2018-mcq-sinhala-5-3

(4)

gce-al-chemistry-2018-mcq-sinhala-5-4

(5)

gce-al-chemistry-2018-mcq-sinhala-5-5

Complexity: (0)
(6)

ඝනත්වය $1.03 \ \mathrm{g cm^{-3}}$ හා ස්කන්ධය අනුව $\ce{NaI}\ 3\%$ වන $\ce{NaI}$ ද්‍රාවණයක මවුලිකතාව ($\mathrm{mol dm^{-3}}$) වනුයේ, $\ce{(Na = 23,I = 127)}$

(1)

0.21

(2) 023
(3) 0.25
(4) 0.28
(5)

0.30

Complexity: (0)
(7)

$\ce{AgI}$ හා $\ce{AgBr}$ හි අවක්ෂේප ආස්‍රැත ජලය සුළු ප්‍රමාණයකට එකතු කරන ලදී. මෙම මිශ්‍රණය $25\ \mathrm{°C}$ හි දී සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. සමතුලිතතාවයේ දී ඝනයන් දෙකම පද්ධතියෙහි තිබෙන බව නිරීක්ෂණය කරන ලදී. පහත සඳහන් කුමන සම්බන්ධතාව මෙම ද්‍රාවණය සඳහා යෙදිය හැකි ද? ($25\ \mathrm{°C}$ හි දී $K_{sp(\ce{AgI})} = 8.0 \times 10^{-17}\ \mathrm{mol^2 dm^{-6}}$ , $K_{sp(\ce{AgBr})} = 5.0 \times 10^{-13}\ \mathrm{mol^2 dm^{-6}}$ ).

(1)

$\ce{[Br-] = \sqrt{5.0 \times 10^{-13}} \ \mathrm{mol\ dm^{-3}}}$ සහ $\ce{[I-] = \sqrt{8.0 \times 10^{-17}} \ \mathrm{mol\ dm^{-3}}}$

(2)

$\ce{[Br-] [I-] = [Ag+]^2}$

(3)

$\ce{[Ag+]} = \Big( \sqrt{5.0 \times 10^{-13}} \div \sqrt{8.0 \times 10^{-17}} \Big) \ \mathrm{mol\ dm^{-3}}$

(4)

$\frac{\ce{[Br-]}}{\ce{[I-]}} = \frac{5.0}{8.0} \times 10^4$

(5)

$\ce{[Ag+] = [Br-] = [I-]}$

Complexity: (0)
(8)

පහත සඳහන් කුමන ප්‍රකාශය අසත්‍ය වේ ද?

(1)

ආවර්තිතා වගුවේ දෙවන කාණඩයේ සියලු ම ලෝහවල කාබන්ට ජලයේ අද්‍රව්‍ය වුව ද ඒවායේ බයිකාබන්ට ද්‍රාව්‍ය වේ.

(2)

ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩයේ සියලු ම ලෝහවල හයිඩ්‍රොක්සයිඩ ජලයේ ද්‍රාව්‍ය වේ.

(3)

ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩයේ සියලු ම ලෝහවල නයිට්‍රේට ජලයේ ද්‍රාව්‍ය වේ.

(4)

$\ce{Na}$ සහ $\ce{Mg}$ වල ඔක්සයිඩ සහ හයිඩ්‍රොක්සයිඩ භාස්මික ගුණ පෙන්වන අතර $A1$ හි ඔක්සයිඩය සහ හයිඩ්‍රොක්සයිඩය උභයගුණී ලක්ෂණ පෙන්නුම් කරයි.

(5)

$\ce{Si}$ සහ $\ce{S}$ වල හයිඩ්‍රයිඩ දුවල ආම්ලික ගුණ පෙන්නුම් කරයි.

Complexity: (0)
(9)

පරමාණුක අරයයන් වැඩි වන පිළිවෙළට මූලද්‍රව්‍ය දී ඇත්තේ (වමේ සිට දකුණට) පහත කුමන ලැයිස්තුවෙහි ද?

(1)

$\ce{Li, Na, Mg, S}$

(2)

$\ce{C, Si, S, Cl}$

(3)

$\ce{B, C, N, P}$

(4)

$\ce{Li, Na, K, Ca}$

(5)

$\ce{B, Be, Na, K}$

Complexity: (0)
(10)

$\mathrm{A}$ හා $\mathrm{B}$ ද්‍රව පරිපූණ ද්‍රාවණයක් සාදයි. නියත උෂ්ණත්වයෙහි ඇති සංවෘත දෘඩ බඳුනක් තුළ වාෂ්පය සමග සමතුලිතතාවයෙහි ඇති $\mathrm{A}$ හා $\mathrm{B}$ ද්‍රවයන්හි මිශ්‍රණයක් සලකන්න. $P_A^0$ හා $P_B^0$ යනු පිළිවෙළින් $\mathrm{A}$ හා $\mathrm{B}$ හි සන්තෘප්ත වාෂ්ප පීඩන වන අතර බඳුනෙහි මුළු පීඩනය $\mathrm{P}$ හා වාෂ්ප කලාපයෙහි $\mathrm{A}$ හි මවුල භාගය $\mathrm{X_A^g}$ වේ. මෙම පද්ධතිය සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවැරදි වේ ද?

(1)

$P = \Big( P_A^0 - P_B^0 \Big) X_A^g + P_B^0$

(2)

$\frac{1}{P} = \Bigg( \frac{1}{P_A^0} - \frac{1}{P_B^0} \Bigg) X_A^g + \frac{1}{P_B^0}$

(3)

$P = \Big( P_A^0 + P_B^0 \Big) X_A^g - P_B^0$

(4)

$\frac{1}{P} = \Bigg( \frac{1}{P_B^0} - \frac{1}{P_A^0} \Bigg) \frac{1}{X_A^g}$

(5)

$\frac{1}{P} = \Bigg( \frac{1}{P_A^0} - \frac{1}{P_B^0} \Bigg) \frac{1}{X_A^g}$

Complexity: (0)