(5)
සුපුරුදු අංකනයෙන්, −i+2j හා 2αi+αj යනු පිළිවෙළින් O අචල මූලයකට අනුබද්ධයෙන් A හා B ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික යැයි ගනිමු; මෙහි α(>0) නියතයකි. අදිශ ගුණිතය භාවිතයෙන්, AˆOB=π2 බව පෙන්වන. C යනු OACB සෘජුකෝණාස්‍රයක් වන පරිදි වූ ලක්ෂ්‍යය යැයි ගනිමු. →OC දෛශිකය y−අක්ෂය දිගේ පිහිටයි නම්, α හි අගය සොයන.
Complexity: (0)