Processing math: 9%
(8)

එක් එක් හි ආරෝපණය +q වූ අංශු හතරක්gce-al-physics-2014-mcq-sinhala-8 සවිධි පංචාස්‍රයක ශීර්ෂ හතරක් මත රූපයේ පෙනෙන ආකාරයට තබා ඇත. පංචාස්‍රයේ O කේන්ද්‍රයේ සිට ශීර්ෂයකට ඇති දුර a වේ. පංචාස්‍රයේ කේන්ද්‍රයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව

(1)

OE දිශාවට \frac{q}{4\pi\epsilon_0 a^2} වේ.

(2)

EO දිශාවට \frac{q}{4\pi\epsilon_0 a^2} වේ.

(3)

OE දිශාවට \frac{q}{\pi\epsilon_0 a^2} වේ.

(4)

EO දිශාවට \frac{1}{\pi\epsilon_0 a^2} වේ.

(5)

ශුන්‍ය වේ.

Complexity: (0)