(1)

ධාරා ඝනත්වයේ ඒකකය වනුයේ,

(1)

$Am^2$

(2)

$Am^{-2}$

(3)

$Am^{-3}$

(4)

$Am^{-1}$

(5)

$Am$

Complexity: (1)
(2)

$a, b, c$  හා $d$  යනු වෙනස්‌ මාන සහිත භෞතික රාශීන්‌ වන අතර $k$ මාන රහිත නියතයකි.

පහත සඳහන්‌ සම්බන්ධතා සලකා බලන්න.

$(A) \ \ ka^3 = b$          $(B) \ \ d = ac$       $(C) \ = kb$

ඉහත සම්බන්ධතා අතුරෙන්‌

(1)

$B$ පමණක්‌ මාන ලෙස වලංගු වේ. 

(2)

$C$ පමණක්‌ මාන ලෙස වලංගු වේ.

(3)

$A$  සහ $B$  පමණක්‌ මාන ලෙස වලංගු වේ. 

(4)

$A$  සහ $C $ පමණක්‌ මාන ලෙස වලංගු වේ.

(5)

$A, C$ සහ  $C$ සියල්ල මාන ලෙස වලංගු වේ.

Complexity: (0)
(3)

$X$ සහ $Y$ දෙකෙළචරවල්‌ විවෘතව තිබෙන සේ කම්බි රාමුවක්‌ ලෙස නමා ඇති ඒකාකාර සිහින්‌ කම්බියක්‌ රෑපයේ පෙන්වා ඇත. කම්බි රාමුවෙහි ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමට වඩාත්‌ ම ඉඩ ඇති ලක්ෂ්‍යය වනුයේ.physics-2017-03

(1)

$A$

(2)

$B$

(3)

$C$

(4)

$D$

(5)

$E$

Complexity: (0)
(4)

සංඛ්‍යාතය $f$ වන සරසුලක්‌ සමග, එක්‌ කෙළවරක්‌ වැසූ නළයක්‌ එහි මූලික සංඛ්‍යාතයෙන්‌ අනුනාද චේ. වසා ඇති කෙළවර විවෘත කළ විට නළයේ එම දිග ම එහි මූලික සංඛ්‍යාතයෙන්‌ අනුනාද වන සරසුලෙහි සංඛ්‍යාතය ආසන්න වසයෙන්‌ සමාන වනුයේ,

(1)

$f\over4$

(2)

$f\over 2$

(3)

$f$

(4)

$2f$

(5)

$4f$

Complexity: (0)
(5)

විභවමානයක්‌ භාවිත නො කරනුයේ.

(1)

ප්‍රතිරෝධ සංසන්දනය කිරීම සඳහා ය.

(2)

වී.ගා.බ. යන්‌ සංසන්දනය කිරීම සඳහා ය.

(3)

කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය මැනීම සඳහා ය.

(4)

ඉතා කුඩා වී.ගා.බ. යන්‌ මැනීම සඳහා ය.

(5)

විචලනය වන වෝල්ටීයතාවන්‌ මැනීම සඳහා ය.

Complexity: (0)
(6)

$A$සහ $B$ යන දඬු දෙකක්‌ කෙළවරින්‌ කෙළවරට සම්බන්ධ කර ඇත. $A$ දණ්ඩ තුළ ගමන්‌ කරන ධ්වනි තරංගයකට $\upsilon$ වේගයක්‌ ඇත. යං මාපාංකය$A$ භි එම අගය මෙන්‌ හතර ගුණයක්‌ වූ ද එනමුත්‌ $A$ හි ඝනත්වයම ඇති දණ්ඩ තුළට තරංගය ඇතුළු වේ නම්‌, $B$ දණ්ඩ තුළ දී ධ්වනි තරංගයේ වේගය වනුයේ,

(1)

$\upsilon \over 4$

(2)

$\upsilon \over 2$

(3)

$\upsilon$

(4)

$2\upsilon$

(5)

$4\upsilon$

Complexity: (0)
(7)

අයිස්වලින්‌ සාදන ලද තුනී පාරදෘශ්‍ය උත්තල කාචයක්‌ $0^0 C$ හි පවතින ජලයෙහි ගිල්වා ඇති අතර සමාන්තරphysics-2017-07 ආලෝක කිරණ රූපයේ පෙන්වා ඇති පරිඳි කාචය මත පතනය වීමට සලස්වනු ලැබේ. වාතයට සාපේක්ෂව අයිස්‌ සහ ජලයෙහි වර්තන අංක පිළිවෙළින්‌ $1.3$  සහ$1.33$ චේ. 

පහත ප්‍රකාශ සලකා බලන්න.

  • $(A)$සමාන්තර ආලෝක කිරණ කාචයේ සිට දකුණු පස ඈතින්‌ පිහිටි ලක්ෂ්‍යයකට අභිසාරි වේ.
  • $(B)$මෙම තත්ත්චය යටතේ අයිස්‌ කාචය අපසාරි කාචයක්‌ ලෙස හැසිරේ.
  • $(C)$මෙම තත්ත්වය යටතේ තාත්වික ප්‍රතිබිම්බ නිරීක්ෂණය කළ නොහැකි වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්‌,

(1)

$A$ පමණක්‌ සත්‍ය වේ. 

(2)

$B$ පමණක්‌ සත්‍ය වේ.

(3)

$C$ පමණක්‌ සත්‍ය වේ.

(4)

$A$ සහ $C$ පමණක්‌ සත්‍ය වේ.

(5)

$B$ සහ $C$ පමණක්‌ සත්‍ය වේ.

Complexity: (1)
(8)

පෙන්වා ඇති පරිපථයේ බැටරියෙන්‌ ඇද ගන්නා ධාරාව වනුයේ,physics-2017-08

(1)

$V\over6R$

(2)

$20V \over 27R$

(3)

$V \over 21R$

(4)

$27V \over 182R$

(5)

$137V \over 882R$

Complexity: (0)
(9)

සාමාන්‍ය සීරුමාරුවේ ඇති සංයුක්ත අණ්වීක්ෂයක.

(1)

වස්තු දුර අවනෙතෙහි නාභීය දුරට වඩා අඬු ය.

(2)

අවනෙත මගින්‌ ඇති කරනු ලබන ප්‍රතිබිම්බය අතාත්වික ය.

(3)

අවනෙත මගින්‌ ඇති කරනු ලබන ප්‍රතිබිම්බය උපනෙතෙහි නාභීය දුර තුළ පිහිටයි.

(4)

අවසාන ප්‍රතිබිම්බය තාත්වික වේ.

(5)

වඩා විශාල නාභිය දුරක්‌ සහිත අවනෙතක්‌ භාවිත කිරීමෙන්‌ සමස්ත කෝණක විශාලනය වැඩි කළ හැකි ය.

Complexity: (0)
(10)

වස්තුවක්‌ $x$- අක්ෂය ඔස්සේ $O$ලක්ෂ්‍යය වටා සරල අනුවර්තී චලිතයක්‌ ඇති කරයි. $O$සිට චස්තුවේ විස්ථාපනය $(x)$ සමග ත්වරණය $(a)$ හි විචලනය නිවැරදි ව පෙන්නුම්‌ කරනුයේ,

(1)

physics-2017-10-1

(2)

physics-2017-10-02

(3)

physics-2017-10-03

(4)

physics-2017-10-04

(5)

physics-2017-10-05

Complexity: (0)