Processing math: 100%
(1)

පීඩනයෙහි ඒකකය වනුයේ,

(1)

kgms2

(2)

kgm2s2

(3)

kgm1s2

(4)

kgm2s3

(5)

kgm2s2A1

Complexity: (0)
(2)

X,Y සහ Z, වෙනස් මාන සහිත භෞතික රාශි තුනක් නිරූපණය කරයි. මේවා,
P=AX+BY+CZ
මගින් දැවෙන ආකාරයේ P නම් තවත් භෞතික රාශියක් සකස් කිරීම සඳහා සම්බන්ධ කළ හැකි ය. පහත ප්‍රකාශනවලින් අනෙක් ඒවාට වඩා වෙනස් මාන ඇත්තේ කුමකට ද?

(1)

AX

(2)

AXCZ

(3)

(AX)(CX)BY

(4)

(BY)2P

(5)

(BY)(CZ)

Complexity: (0)
(3)

පහත ප්‍රකාශවලින් කුමක් සත්‍ය නොවේ ද?

(1)

ලේසර් ආලෝකය තීර්යක් තරංගවලින් සමන්විත වේ.

(2)

ගැමා කිරණ තීර්යක් තරංග වේ.

(3)

පෘථිවි කබොළ තුළින් ගමන් කරන ප්‍රාථමික තරංග (Pතරංග) අන්වායාම තරංග වේ.

(4)

අතිධ්වනි තරංග අන්වායාම තරංග වේ.

(5)

FM තරංග අන්වායාම තරංග වේ.

Complexity: (0)
(4)

පරිපූර්ණ වායුවක් තුළ ධ්වනි වේගය v පිළිබඳ ව කර ඇති පහත ප්‍රකාශ සලකන්න.

  • (A) v, වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ.
  • (B) v, වායුවේ මවුලික ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
  • (C) v, වායුවේ මවුලික තාප ධාරිතා අතර අනුපාතය γ මත රඳා පවතී.

ඉහත ප්‍රකාශවලින්,

(1)

A පමණක් සත්‍ය වේ.

(2)

C පමණක් සත්‍ය වේ.

(3)

A සහ B පමණක් සත්‍ය වේ.

(4)

B සහ C පමණක් සත්‍ය වේ.

(5)

A, B සහ C සියල්ල ම සත්‍ය වේ.

Complexity: (0)
(5)

සාමාන්‍ය සීරුමාරුවේ ඇති ප්‍රකාශ උපකරණ සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශවලින් කුමක් සත්‍ය නොවේ ද?

(1)

සරල අන්වීක්ෂයක, වස්තුවෙහි ප්‍රතිබිම්බය අතාත්වික වේ.

(2)

සරල අණ්වීක්ෂයක් භාවිතයෙන් කුඩා අකුරු කියවීමේ දී අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන පුද්ගලයකුට දුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන පුද්ගලයකුට වඩා වැඩි වාසියක් අත් වේ.

(3)

සංයුක්ත අවීක්ෂයක උපනෙත සරල අවීක්ෂයක් ලෙස ක්‍රියා කරයි.

(4)

සංයුක්ත අන්වීක්ෂයක, අවසාන ප්‍රතිබිම්බය යටිකුරු වේ.

(5)

නක්ෂත දුරේක්ෂයක. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර යන දෙකම ඉතා විශාල බව සලකනු ලැබේ.

Complexity: (0)
(6)

පරිපූර්ණ වායුවක් යොදා ගනිමින් කෙරෙන එක්තරා තාපගතික ක්‍රියාවලියක දී වායුවෙහි අභ්‍යන්තර ශක්තියේ වැඩිවීම වායුවට සපයන ලද තාප ප්‍රමාණයට සමාන වේ. මෙම ක්‍රියාවලිය,

(1)

චක්‍රීය ක්‍රියාවලියකි.

(2)

ස්ථිරතාපී ක්‍රියාවලියකි.

(3)

නියත පීඩන ක්‍රියාවලියකි.

(4)

නියත පරිමා ක්‍රියාවලියකි.

(5)

සමෝෂ්ණ ක්‍රියාවලියකි.

Complexity: (0)
(7)

ලෝහ දණ්ඩක උෂ්ණත්වය 100 C කින් වැඩි කරන විට එහි දිගෙහි භාගික වෙනස්වීම 2.4×105 වේ. දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයෙහි රේඛීය ප්‍රසාරණතාව වනුයේ,

(1)

2.4×103 C1

(2)

2.4×104 C1

(3)

2.4×105 C1

(4)

2.4×106 C1

(5)

2.4×107 C1

Complexity: (0)
(8)

පහත ඒවායින් කුමක් වි.ගා.බ. ප්‍රභවයක් නොවේ ද?

(1)

විද්යුත් රසායනික කෝෂය

(2)

ප්‍රකාශ දියෝඩය

(3)

පීඩවිද්යුත් ස්ඵටිකය

(4)

තාප විද්යුත් යුග්මය

(5)

ආරෝපිත ධාරිත්‍රකය

Complexity: (0)
(9)

පහත ඒවායින් කුමක් වි.ගා.බ. ප්‍රභවයක් නොවේ ද?

(1)

විද්යුත් රසායනික කෝෂය

(2)

ප්‍රකාශ දියෝඩය

(3)

පීඩවිද්යුත් ස්ඵටිකය

(4)

තාප විද්යුත් යුග්මය

(5)

ආරෝපිත ධාරිත්‍රකය

Complexity: (0)
(10)

(a) රූපයේ පෙන්වා ඇති තාර්කික පරිපථය සමක වනුයේ,physics-2018-mcq-10

(1)

gce-al-physics-2018-mcq-sinhala-101

(2)

gce-al-physics-2018-mcq-sinhala-102

(3)

gce-al-physics-2018-mcq-sinhala-103

(4)

gce-al-physics-2018-mcq-sinhala-104

(5)

gce-al-physics-2018-mcq-sinhala-105

Complexity: (0)