පාරජම්බුල සහ අතිධ්වනි තරංගවල භෞතික ගුණ පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.
- (A) තරංග දෙකෙහිම ශක්තිය ඒවායේ සංඛ්‍යාත මත රඳා පවතී.
- (B) තරංග දෙකටම ද්‍රව්‍ය අයනීකරණය කිරීමේ හැකියාව ඇත.
- (C) තරංග දෙකම ධ්‍රැවීකරණය කළ හැක.
ඉහත ප්‍රකාශවලින් නිවැරදි නොවන්නේ කුමක් ද?/කුමන ඒවා ද?