(3)

සාමාන්‍ය මිනිස් කණක ශ්‍රව්‍යතා දේහලීය $\pu{10^-12 Wm2}$ වේ. මෙයට අනුරූප වන ධ්වනි තීව්‍රතා මට්ටම වන්නේ,

(1)

$\pu{0 dB}$

(2)

$\pu{1 dB}$

(3)

$\pu{10 dB}$

(4)

$\pu{12 dB}$

(5)

$\pu{120 dB}$

Complexity: (0)