(4)

සරල රේඛාවක් ඔස්සේ ගමන් ගන්නා වස්තුවකgce-al-physics-2020-sinhala-4 ප්‍රවේග $(v)$ - කාල $(t)$ ප්‍රස්තාරය රූපයේ පෙන්වයි. $t=0$ සිට $t=4s$ දක්වා වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය කොපමණ ද?

(1)

$\pu{1.5 ms-1}$

(2)

$\pu{2.0 ms-1}$

(3)

$\pu{2.5ms-1}$

(4)

$\pu{2.7ms-1}$

(5)

$\pu{3.3 ms-1}$

Complexity: (0)