(5)

දිග $L$ සහ ස්කන්ධය $M$ වන gce-al-physics-2020-sinhala-5තුනී ඒකාකාර $AB$ දණ්ඩක් රූපයේ පෙන්වයි. දණ්ඩට සමාන්තරව $y$ දුරකින් පිහිටා ඇති $PQ$ අක්ෂය වටා දණ්ඩේ අවස්ථිති ඝූර්ණය වන්නේ,

(1)

$My^2$

(2)

$M(L^2 + y^2)$

(3)

$\frac{1}{3}ML^2$

(4)

$\frac{1}{2}M(L^2 + y^2)$

(5)

ශුන්‍යය ය.

Complexity: (0)