(6)

විදුලි පහනක් එක් තත්පරයක දී තරංග ආයාමය $\pu{620 mm}$ වන පෝටෝන $10^20$ සංඛ්‍යාවක් විමෝචනය කරයි. පහනේ ක්ෂමතාවය කොපමණ ද? ($hc = \pu{1240 eV nm}; \pu{1 eV} = \pu{1.6E-19 J}$)

(1)

$\pu{100 W}$

(2)

$\pu{96 W}$

(3)

$\pu{64 W}$

(4)

$\pu{32 W}$

(5)

$\pu{30 W}$

Complexity: (0)