(9)

රූපයේ දක්වා ඇත්තේ $+x$ දිශාවට ගමන් ගන්නා තීර්යක්gce-al-physics-2020-sinhala-9 තරංගයක කිසියම් මොහොතක දී එහි අංශු පිහිටන ආකාරයයි. ක්ෂණික ප්‍රවේගයන් සමාන වන අංශු යුගලයක් වන්නේ,

(1)

$B$ සහ $F$

(2)

$A$ සහ $D$

(3)

$B$ සහ $C$

(4)

$C$ සහ $F$

(5)

$B$ සහ $E$

Complexity: (0)