(10)

ස්කන්ධය $\pu{1.0 kg}$ වූ කුඩා උපකරණයක් ග්‍රහලෝකයක් මත තබා ඇත. එම ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් තුන් ගුණයක් වන අතර අරය, පෘථිවියේ අරය මෙන් දෙගුණයකි. ග්‍රහලෝකයේ පෘෂ්ඨය මත දී උපකරණයේ බර කොපමණ ද? ගුරුත්වාකර්ෂණය හැර අනෙකුත් සියලුම බලපෑම් නොසලකා හරින්න.

(1)

$\pu{\frac{15}{4}N}$

(2)

$\pu{\frac{20}{3}N}$

(3)

$\pu{\frac{15}{2}N}$

(4)

$\pu{10N}$

(5)

$\pu{\frac{45}{4}N}$

Complexity: (0)