සාමාන්‍ය මිනිස් කණක ශ්‍රව්‍යතා දේහලීය $\pu{10^-12 Wm2}$ වේ. මෙයට අනුරූප වන ධ්වනි තීව්‍රතා මට්ටම වන්නේ,
$\pu{0 dB}$
$\pu{1 dB}$
$\pu{10 dB}$
$\pu{12 dB}$
$\pu{120 dB}$