සරල රේඛාවක් ඔස්සේ ගමන් ගන්නා වස්තුවක ප්‍රවේග $(v)$ - කාල $(t)$ ප්‍රස්තාරය රූපයේ පෙන්වයි. $t=0$ සිට $t=4s$ දක්වා වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය කොපමණ ද?
$\pu{1.5 ms-1}$
$\pu{2.0 ms-1}$
$\pu{2.5ms-1}$
$\pu{2.7ms-1}$
$\pu{3.3 ms-1}$