(7)

භූ කම්පන තරංග සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශවලින් අසත්‍ය වන්නේ කුමක් ද?

(1) සියලුම භූ කම්පන තරංග යාන්ත්‍රික තරංග වන අතර ඒවා ප්‍රගමනය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වේ.
(2)

ප්‍රාථමික $(P)$ තරංග අන්වායාම තරංග වන අතර ද්විතීයික $(S)$ තරංග තීර්යක් තරංග වේ.

(3)

$P$ - තරංගවල වේගයට වඩා $S$ - තරංගවල වේගය අඩුය.

(4)

$S$ - තරංගවලට ද්‍රව සහ ඝන යන මාධ්‍ය දෙක තුළින්ම ගමන් කළ හැකිය.

(5)

$P$ - තරංගවලට ද්‍රව සහ ඝන යන මාධ්‍ය දෙක තුළින්ම ගමන් කළ හැකිය.

Complexity: (0)