(2)

දේශපාලනය:

  • A - බල අරගලයේ ප්‍රායෝගික ප්‍රකාශනය වේ.
  • B - දේශපාලන, ආර්ථික හා සමාජ කරුණු පිළිබඳ ව පවතින ප්‍රතිවිරුද්ධ ආශාවන්ගේ ප්‍රතිඵලය වේ.
  • C - පුද්ගලයින්, දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ විසින් කරනු ලබන ක්‍රීඩාවක් වේ.
  • D - මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස ද සැලකේ.
  • E - කාට, කුමක්, කුමන අවස්ථාවක, කෙසේ හිමිවන්නේ ද යන්න තීරණය කෙරෙන ක්‍රීඩාව වේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)