(3)

චර්යාවාදය:

  • A - නිරීක්ෂණය කළ හැකි මානව චර්යාව පමණක් පදනම් කරගෙන සමාජ න්‍යායන් ගොඩනැගිය යුතු ය යන විශ්වාසය මත ගොඩනගා ඇත.
  • B - දේශපාලන විද්‍යාව සැලකිලිමත් වන අවසාන අගය කිරීම් සහිත කරුණු අධ්‍යයනය කිරීම සඳහා වඩාත් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කර ඇත.
  • C - පර්යේෂණ සහ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීම මගින් ප්‍රමාණීකරණය කළ හැකි දත්ත එක්රැස් කිරීම හා සම්බන්ධ වේ.
  • D - අනාවැකි පළ කිරීමේ හැකියාව සහිත ප්‍රත්‍යක්ෂ මූලික න්‍යායන් ගොඩනැගීමට උත්සාහ දරා ඇත.
  • E - සත්‍යතාව පරික්ෂා කළ හැකි විස්තරාත්මක න්‍යායන් මත විද්‍යාත්මක දැනුම වර්ධනය කළ හැකි බව අවධාරණය කර ඇත.

(1) ABCD
(2) BCDE
(3) ABDE
(4) ACDE
(5) ABCE
Complexity: (0)