(4)

රාජ්‍යය:

  • A - දේශපාලන වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජය වේ.
  • B - ජනතාවගේ සාමූහික කැමැත්ත නියෝජනය කරන ඒජන්තවරයා වේ.
  • C - දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළ උසස් ම දේශපාලන සංවිධානය වේ.
  • D - ස්වාධිපති බලය නමින් හැදින්වෙන උත්තර බලයේ තනි හිමිකරුවා වේ.
  • E - භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපති බලය යන මූලික සාධකවලින් සමන්විත වේ.

(1) ABCD
(2) BCDE
(3) ABDE
(4) ACDE
(5) ABCE
Complexity: (0)