(5)

ජාතික රාජ්‍යය:

  • A - සංස්කෘතික විවිධත්වය සහ දේශපාලන අසමගිකම ආරක්ෂා කරන්නා වූ රාජ්‍ය ක්‍රමය ලෙස පොදු පිළිගැනීමට ලක්ව ඇත.
  • B - පුරවැසිභාවය සහ ජාතිකත්වය සමග සම්බන්ධ දේශපාලන බැඳීම් මත ගොඩනගා ඇති ස්වාධීන දේශපාලන සමාජය වේ.
  • C - බහුජාතික අධිරාජ්‍ය ක්‍රමයට සහ නාගරික රාජ්‍ය ක්‍රමයට එරෙහි විකල්පයක් ලෙස 16 වන සියවසේ දී පැනනැගුණු රාජ්‍ය ක්‍රමයක් වේ.
  • D - 'සෑම ජාතියකට ම රාජ්‍යයක් සහ සමස්ත ජාතියට ම එක් රාජ්‍යයක්’ යන මූලධර්මය මත ගොඩනැගී ඇත.
  • E - අන්තර්ජාතික දේශපාලනයේ මූලික ඒකකය ලෙස පොදුවේ පිළිගනු ලැබේ.

(1) ABCD
(2) BCDE
(3) ABDE
(4) ACDE
(5) ABCE
Complexity: (0)