(6)

ස්වාධිපති න්‍යාය:

  • A - රාජ්‍යයේ බලය ගැන සලකා බලන න්‍යාය වේ.
  • B - අනෙක් සමාජ සංවිධාන ඉක්මවා ගිය උත්තරීතරභාවයක් රාජ්‍යයට තිබෙන බව අවධාරණය කර ඇත.
  • C - රාජ්‍යයේ නීතිවලට සුජාතභාවය සපයනු ලැබේ.
  • D - ජාතික රාජ්‍ය ක්‍රමයේ ආරම්භය හා පැවැත්ම සාධාරණීකරණය කර ඇත.
  • E - දෙවියන් වහන්සේ දේශපාලන බලයේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස පිළිගෙන ඇත.

(1) ABCD
(2) BCDE
(3) ABDE
(4) ACDE
(5) ABCE
Complexity: (0)