(7)

ආණ්ඩුව:

  • A - රාජ්‍යයේ ස්වාමියා වේ.
  • B - රාජ්‍යයේ මොළය ලෙස සලකනු ලැබේ.
  • C - රාජ්‍ය වෙනුවෙන් ස්වාධිපති බලය ක්‍රියාවට නංවන ඒජන්තවරයා වේ.
  • D - රාජ්‍යයේ ප්‍රායෝගික හස්තය වේ.
  • E - රාජ්‍යය සහ ජනතාව එකට යා කරන මාධ්‍යය වේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ACDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)