(8)

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක මූලික ලක්ෂණ වන්නේ:

  • A - එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මත ක්‍රියාත්මක වීම.
  • B - විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලය බෙදා තිබීම.
  • C - ව්‍යවස්ථාදායකය හා විධායකය මත පතිත වී ඇති අධිකරණයේ ආධිපතිත්වය
  • D - පාලකයන් ජනතාවට වගකීම
  • E - කලින් කල පවත්වන තරගකාරී මැතිවරණ මගින් ජනතාව විසින් පාලකයින් තෝරාපත් කිරීම.

(1) ABCD
(2) BCDE
(3)

ABDE

(4) ACDE
(5) ABCE
Complexity: (0)