(9)

සමාජවාදී ආණ්ඩුවක මූලික ලක්ෂණ වන්නේ:

  • A - ආණ්ඩුව එක් පක්ෂයක් මත පමණක් ගොඩනගා තිබීම
  • B - ඒකබලවාදී පාලන ක්‍රමයක් පැවතීම
  • C - කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීම
  • D - සමාජ බහුවිධතාව ප්‍රතික්ෂේප කිරීම
  • E - තම කැමැත්ත අනුව ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාවට බලය තිබීම

(1) ABCD
(2) BCDE
(3) ABDE
(4) ACDE
(5) ABCE
Complexity: (0)