(10)

ඒකතන්ත්‍ර ආණ්ඩුක්‍රමයක මූලික ලක්ෂණ වන්නේ:

  • A - පැහැදිලි දේශපාලන, ආර්ථික හා සමාජ දර්ශනයක් නොමැති වීම
  • B - තරගකාරී දේශපාලන පක්ෂ ක්‍රමයක් නොමැති වීම
  • C - අනුග්‍රාහක පත් කිරීම් මත ආණ්ඩුව පැවතීම
  • D - කලින් කල පවත්වන මැතිවරණ මගින් ජනතාව විසින් පාලකයින් තෝරා ගැනීම
  • E - පාලකයා විසින් තම අභිමතය පරිදි රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම

(1) ABCD
(2) BCDE
(3) ABDE
(4) ACDE
(5) ABCE
Complexity: (0)