(1)
බැක්ටීරියාවල ප්‍රධාන ලක්ෂණවලින් එකක් වන්නේ,
Complexity: (0)
(2)
විනාකිරි නිෂ්පාදනයට යොදා ගන්නේ,
Complexity: (0)
(3)
$A$ සහ $B$ නමින් දක්වා ඇති ජෛවාණු දෙකක් තිබෙන ක්‍රියාකාරී පහත වගුවේ දක්වා ඇත.
ජෛවාණුව | ක්‍රියාකාරී කාණ්ඩය/කාණ්ඩ |
A | $\ce{-COOH}$ කාණ්ඩය පමණි. |
B | $\ce{-COOH}$ සහ $\ce{-NH2}$ කාණ්ඩ පමණි. |
පහත දක්වා ඇති කුමන ජෛවාණු මගින් $A$ සහ $B$ පිළිවෙළින් දක්වයි ද?
Complexity: (0)
(4)
එන්සයිම පිළිබඳ පහත සඳහන් වගන්ති සලකන්න.
- (A) එන්සයිමයක ක්‍රියාකාරිත්වය මාධ්‍යයේ $pH$ අගයෙන් ස්වායත්ත වේ.
- (B) එන්සයිමයේ ක්‍රියාකාරිත්වය එයට විශේෂිත වූ ත්‍රිමාන හැඩය මත බලපායි.
- (C) බොහෝ එන්සයිම ක්‍රියාකාරී වන්නේ $\pu{5 °C}$ සිට $\pu{40 °C}$ උෂ්ණත්ව පරාසය තුළ ය.
ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ,
Complexity: (0)
(5)
කවර සංයෝගයක් ජෛව ඩීසල් නිෂ්පාදනයේ දී අමු ද්‍රව්‍යයක් ලෙස යොදා ගත හැකි ද?
Complexity: (0)
(6)
තීන්ත නිෂ්පාදනයේ දී ටයිටේනියම් ඩයොක්සයිඩ් ($\ce{TiO2}$) ප්‍රධාන වශයෙන් භාවිත කරනුයේ,
Complexity: (0)
(7)
තාපසු විකාරිය ප්ලාස්ටික් සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න.
- (A) ඒවායේ හරස් බන්ධන ඇත.
- (B) ඒවා තාපය හමුවේ මෘදු කළ හැකි ය.
- (C) ඒවා එක්වරක් පමණක් යම් හැඩයකට පත් කළ හැකි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ,
Complexity: (0)
(8)
පුනර්ස්ඵටිකීකරණ තාක්ෂණය භාවිත කළ හැකි වන්නේ,
Complexity: (0)
(9)
ද්විතීයික පරිවෘත්තජ සම්බන්ධයෙන් පහත වගන්ති සලකන්න.
- (A) සියලු ම ද්විතීයික පරිවෘත්තජ ඖෂධ ලෙස භාවිත කළ හැකි ය.
- (B) සියලු ම ද්විතීයික පරිවෘත්තජ පහසුවෙන් නිස්සාරණය කළ හැකි ය.
- (C) සාමාන්‍යයෙන් ද්විතීයික පරිවෘත්තජ සුළු ප්‍රමාණවලින් ස්වභාවිකව නිෂ්පාදනය වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ,
Complexity: (0)
(10)
පේටන්ට් බලපත්‍රයක් (patent) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?
Complexity: (0)