(1)
දිලීර සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්තිය සත්‍ය වේ ද?
Complexity: (0)
(2)
'රන්වන් සහල්' නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජානය ලබා ගැනීමට භාවිත කළ බැක්ටීරියාව වනුයේ,
Complexity: (0)
(3)
විනාකිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න.
- (A) එතනෝල්, ඇසිටික් අම්ලය බවට පත් කිරීම විනාකිරි නිෂ්පාදනයේ පළමු පියවර වේ.
- (B) Acetobacter හෝ Gluconobacter භාවිත කර එතනෝල්, ඇසිටික් අම්ලය බවට පත් කළ හැකි ය.
- (C) මෙම ක්‍රියාවලියේ දී එතනෝල්, ඇසිටික් අම්ලය බවට පත් කිරීම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
Complexity: (0)
(4)
ලැක්ටොස් අයත් වන්නේ කවර කාබොහයිඩ්රේට කාණ්ඩයට ද?
Complexity: (0)
(5)
කෘත්‍රිම බහුඅවයවික පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.
- (A) එක් බහු අවයවිකයක් තැනී ඇත් එක් වර්ගයක ඒක අවයවික මගින් පමණි.
- (B) සියලු ම බහු අවයවික නොබෙදුනු දාම වේ.
- (C) බහු අවයවිකවල අණුක භාර සරල අණුවල අණුක භාරවලට වඩා ඉහළ ය.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
Complexity: (0)
(6)
තීන්ත තුළ බහුඅවයවික ද්‍රව්‍ය ක්‍රියා කරනුයේ,
Complexity: (0)
(7)
සබන් අණුවක ව්‍යුහයක් විය හැක්කේ,
Complexity: (0)
(8)
ජෛව ඩීසල් සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය කුමක් ද?
Complexity: (0)
(9)
පොහොර නිෂ්පාදනය සඳහා ඇපටයිට් (apatite) භාවිත කරයි. මෙහි දී ඇපටයිට් සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීමට හේතුව වනුයේ,
Complexity: (0)
(10)
රසායනික අමුද්‍රව්‍යයක් සම්බන්ධයෙන් විද්‍යාත්මක, සෞඛ්‍යමය හා තාක්ෂණික තොරතුරු දැන ගැනීමට වඩාත් ම සුදුසු ක්‍රමය කුමක් ද?
Complexity: (0)