(1)
ජෛව පද්ධති තාක්ෂණය යනු,
Complexity: (1) More
(2)
ජල චක්‍රය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
- A. කාන්දු වීමේ ශීඝ්‍රතාව ඉහළ යාම නිසා අපධාවය වන ප්‍රමාණය අඩු වේ.
- B. අපධා ශීඝ්‍රතාව ඉහළ යාම නිසා භූගත ජල පුනරාරෝපණය වැඩි වේ.
- C. බෝග වගා භූමියකට සාපේක්ෂව, වනාන්තරයක අතුරුකඩන (interception) හානි වැඩි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
Complexity: (0) More
(3)
පසකට කාබනික ද්‍රව්‍ය යෙදීමෙන්, එහි
Complexity: (0) More
(4)
ගොවි මහතකු විසින් සිය ළිඳෙහි ජල මට්ටම වියළි කාලයේ දී අඩු වන බවත් තෙත් කාලයේ දී වැඩි වන බවත් නිරීක්ෂණය කරන ලදී. මෙම ළිඳ පෝෂණය කරනු ලබන ජලධරය විය හැක්කේ,
Complexity: (0) More
(5)
පසක, මැටි ප්‍රමාණය වැඩි වීම සමග,
Complexity: (1) More
(6)
ලැක්ටොමීටරය මගින් මනිනු ලබන්නේ,
Complexity: (0) More
(7)
වර්ධක ප්‍රචාරණය යනු ප්‍රවේණිකව,
Complexity: (0) More
(8)
ආහාර නිෂ්පාදන සඳහා පවතින තත්ව ආරක්ෂණ පද්ධති වන්නේ,
Complexity: (0) More
(9)
පසු අස්වනු හානි අඩු කිරීම සඳහා පලතුරු හා එළවළු ගබඩා කළ යුත්තේ,
Complexity: (0) More
(10)
බෝගවල පසු අස්වනු ගුණාත්මය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
- A. නිසි පරිණත දර්ශකයේ දී නෙළීමෙන් අඹවල පසු අස්වනු හානි වැඩි වේ.
- B. අස්වනු නෙළීමෙන් පසු සේදීමෙන්, කැරට්වල කල් තබා ගැනීමේ ගුණය වැඩි වේ.
- C. නිසි මෙවලම් භාවිත කර අස්වනු නෙළීමෙන් පේරවල නැවුම් ව තබා ගත හැකි කාලය (shelf-life) වැඩි කරගත හැකි වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
Complexity: (0) More