(10)
මොලොස්කාවන් කිහිපදෙනෙක්, ඔවුන් දරන ව්‍යුහ කිහිපයක් සහ ඔවුන් ජීවත් වන පරිසර පහත වගුවේ දැක්වේ.
මොලොස්කාවන් | ව්‍යුහ | පරිසර |
A- මට්ටියා B- ගොළුබෙල්ලා C- කාවාටියා D- දැල්ලා | a- ඇස් b- ග්‍රාහිකා c- රේත්‍රිකාව d- බාහිර කවචය | i- කරදිය ii- මිරිදිය iii- භෞමික |
පහත දැක්වෙන "මොලොස්කාවා-ව්‍යුහය-පරිසරය” සංකලන අතරෙන් නිවැරදි වන්නේ කුමන සංකලනය ද?
Complexity: (0)