(1)

ශාක සෛලවල පහත දැක්වෙන ඉන්ද්‍රියිකා අතුරෙන් කවරක් මේද, කාබෝහයිඩ්‍රේටවලට පරිවර්තනය කරයි ද?

(1)

ලයිසොසෝම

(2)

පෙරොක්සිසෝම

(3)

ග්ලයොක්සිසෝම

(4)

අන්තඃප්ලාස්මීය ජාලිකාව

(5)

ගොල්ගි සංකීර්ණය

Complexity: (0)