ශාක සෛලවල පහත දැක්වෙන ඉන්ද්‍රියිකා අතුරෙන් කවරක් මේද, කාබෝහයිඩ්‍රේටවලට පරිවර්තනය කරයි ද?
පහත සඳහන් කවරක් ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් සම්බන්ධයෙන් නිවැරදි ද?
එක්තරා ජීවියෙකුගේ DNA වල සංයුතියෙන් 23.3% ක් ඇඩිනීන් (A) භෂ්මය වේ. පහත සඳහන් කවරක් එම ජීවියාගේ DNA වල භෂ්ම සංයුතිය විය හැකි ද?
පහත සඳහන් කවර ‘ව්‍යුහය-කෘත්‍යය' සංකලනය වැරදි ද?
ව්‍යුහය කෘත්‍යය
ව්‍යුහය | කෘත්‍යය | |
---|---|---|
(1) | න්‍යෂ්ටිකාව | රයිබොසෝම නිපදවීම |
(2) | ග්ලයොක්සිසෝම | ශාකවල ප්‍රභාශ්වසනය |
(3) | සෛලසැකිල්ල | සෛලයේ හැඩය නිර්ණය කිරීම |
(4) | රික්තක | සෛලීය ක්‍රියාවන්ට අවශ්‍ය ද්‍රාව්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීම |
(5) | ගොල්ගි සංකීර්ණ | ලයිසොසෝම නිපදවීම |
පහත සඳහන් කවරක් ලැක්ටික් අම්ලය පැසීම, මද්‍යසාරීය පැසීම හා ස්වායු ශ්වසනයට පොදු වේ ද?
ශාකවල $C_3$ සහ $C_4$ ප්‍රභාසංශ්ලේෂණ පහත දැක්වෙන සංසන්දන අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?
$C_3$ | $C_4$ | |
---|---|---|
(1) | $\ce{CO2}$ තිර කිරීම සිදු වන්නේ එක් වරක් පමණි. | $\ce{CO2}$ තිර කිරීම දෙවරක් සිදු වේ. |
(2) | ප්‍රධාන $\ce{CO2}$ ප්‍රතිග්‍රාහකය RuBP වේ. | ප්‍රධාන $\ce{CO2}$ ප්‍රතිග්‍රාහකය PEP වේ. |
(3) | $\ce{CO2}$ තිර කිරීමේ එන්සයිමය RuBP කාබොක්සිලේස් වේ. | $\ce{CO2}$ තිර කිරීමේ එන්සයිමය PEP කාබොක්සිලේස් වේ. |
(4) | ප්‍රභාසංශ්ලේෂණ ඵලදාව වැඩි ය. | ප්‍රභාසංශ්ලේෂණ ඵලදාව සාමාන්‍යයෙන් අඩු ය. |
(5) | ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රථම ඵලය PGA වේ. | ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රථම ඵලය ඔක්සැලොඇසිටේට් වේ. |
A, B, C සහ D ලෙස සලකුණු කර ඇති එක් එක් ජීවියාගේ ලක්ෂණයක් බැගින් පහත දී ඇත.
- (A) විෂමබීජාණුක වේ.
- (B) ජර්මාණුශාකය ප්‍රභාසංශ්ලේෂක වේ.
- (C) බීජ නොමැත.
- (D) ජර්මාණුශාකය තලසාකාර වේ.
ජීවීන් වර්ගීකරණයේ දී වංශය නැමැති තක්සෝනය හඳුන්වා දුන්නේ,
ග්ලයිකොජන් ප්‍රධාන සංචිත ආහාරය ලෙස ඇති ජීවීන් අයත් වන වංශ දෙකක් වන්නේ,
ස්පර්ශක යුගලක් සහ දේහයේ සෑම ඛණ්ඩයක ම උපාංග යුගලක් දරන සතෙක් ශිෂ්‍යයෙකු විසින් නිරීක්ෂණය කරන ලදී. එම සත්ත්වයා අයත් වන්නේ පහත සඳහන් කුමන වර්ගයට ද?