(4)

පහත සඳහන් කවර ‘ව්‍යුහය-කෘත්‍යය' සංකලනය වැරදි ද?

ව්‍යුහය කෘත්‍යය

 ව්‍යුහයකෘත්‍යය
(1)න්‍යෂ්ටිකාවරයිබොසෝම නිපදවීම
(2)ග්ලයොක්සිසෝමශාකවල ප්‍රභාශ්වසනය
(3)සෛලසැකිල්ලසෛලයේ හැඩය නිර්ණය කිරීම
(4)රික්තකසෛලීය ක්‍රියාවන්ට අවශ්‍ය ද්‍රාව්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීම
(5)ගොල්ගි සංකීර්ණලයිසොසෝම නිපදවීම

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)