(5)

පහත සඳහන් කවරක් ලැක්ටික් අම්ලය පැසීම, මද්‍යසාරීය පැසීම හා ස්වායු ශ්වසනයට පොදු වේ ද?

(1)

ග්ලයිකොලිසිය

(2)

ක්‍රොබ්ස් චක්‍රය

(3)

ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය

(4)

පයිරුවේට්වලින් ඇසිටයිල් සහ-එන්සයිම A සෑදීම

(5)

ග්ලූකෝස්, $\ce{CO2}$ වලට සහ ජලයට ඔක්සිකරණය වීම

Complexity: (0)