(6)

ශාකවල $C_3$ සහ $C_4$ ප්‍රභාසංශ්ලේෂණ පහත දැක්වෙන සංසන්දන අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?

 $C_3$$C_4$
(1)

$\ce{CO2}$ තිර කිරීම සිදු වන්නේ එක් වරක් පමණි.

$\ce{CO2}$ තිර කිරීම දෙවරක් සිදු වේ.

(2)

ප්‍රධාන $\ce{CO2}$ ප්‍රතිග්‍රාහකය RuBP වේ.

ප්‍රධාන $\ce{CO2}$ ප්‍රතිග්‍රාහකය PEP වේ.

(3)

$\ce{CO2}$ තිර කිරීමේ එන්සයිමය RuBP කාබොක්සිලේස් වේ.

$\ce{CO2}$ තිර කිරීමේ එන්සයිමය PEP කාබොක්සිලේස් වේ.

(4)ප්‍රභාසංශ්ලේෂණ ඵලදාව වැඩි ය.ප්‍රභාසංශ්ලේෂණ ඵලදාව සාමාන්‍යයෙන් අඩු ය.
(5)ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රථම ඵලය PGA වේ.ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රථම ඵලය ඔක්සැලොඇසිටේට් වේ.

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)