(7)

A, B, C සහ D ලෙස සලකුණු කර ඇති එක් එක් ජීවියාගේ ලක්ෂණයක් බැගින් පහත දී ඇත.

  • (A) විෂමබීජාණුක වේ.
  • (B) ජර්මාණුශාකය ප්‍රභාසංශ්ලේෂක වේ.
  • (C) බීජ නොමැත.
  • (D) ජර්මාණුශාකය තලසාකාර වේ.
A, B, C සහ D යන ජීවීන් නිවැරදි අනුපිළිව්වෙළින්

(1)

$Cycas$$Marchantia$, $Selaginella$ සහ $Pogonatum$ වේ.

(2)

$Pinus$, $Pogonatum$, $Cycas$ සහ $Nephrolepis$ වේ.

(3)

අඹ, $Nephrolepis$, $Lycopodium$ සහ $Marchantia$ වේ.

(4)

කෙසෙල්, $Pinus$, $Nephrolepis$ සහ $Marchantia$ වේ.

(5)

$Pogonatum$, $Cycas$, $Marchantia$ සහ $Nephrolepis$ වේ.

Complexity: (0)