(9)

ග්ලයිකොජන් ප්‍රධාන සංචිත ආහාරය ලෙස ඇති ජීවීන් අයත් වන වංශ දෙකක් වන්නේ,

(1)

කිට්‍ර්ඩියොමයිකෝටා සහ ලයිකොෆයිටා ය.

(2)

සයිගොමයිකෝටා සහ ටෙරොෆයිටා ය.

(3)

කෝඩේටා සහ ක්‍රිසෝෆීටා ය.

(4)

සයිකැඩොෆයිටා සහ ෆියෝෆීටා ය.

(5)

බැසීඩියොමයිකෝටා සහ ඇස්කොමයිකෝටා ය.

Complexity: (0)