(10)

ස්පර්ශක යුගලක් සහ දේහයේ සෑම ඛණ්ඩයක ම උපාංග යුගලක් දරන සතෙක් ශිෂ්‍යයෙකු විසින් නිරීක්ෂණය කරන ලදී. එම සත්ත්වයා අයත් වන්නේ පහත සඳහන් කුමන වර්ගයට ද?

(1)

ක්‍රස්ටේශියා

(2)

කයිලොපෝඩා

(3)

ඩිප්ලොපෝඩා

(4)

ඉන්සෙක්ටා

(5)

ඇරක්නීඩා

Complexity: (0)