සුන්‍යෂ්ටික සෛල තුළ න්‍යෂ්ටියට අමතර ව DNA තිබෙනුයේ
රයිබොසෝම සහ කේන්ද්‍රිකා තුළ ය.
මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව තුළ ය.
න්‍යෂ්ඨිකාව සහ පෙරොක්සිසෝම තුළ ය.
ක්ෂුද්‍ර දේහ සහ ගොල්ගි දේහ තුළ ය.
ග්ලයොක්සිසෝම සහ අන්තඃප්ලාස්මීය ජාලිකාව තුළ ය.