You can test your knowledge. or
(1)

සජීවින් තුළ අංශු මාත්‍ර මූලද්‍රව්‍යවල ප්‍රධාන කාර්යභාරය වන්නේ

(1) එන්සයිමවල සහසාධක ලෙස ක්‍රියා කිරීම ය.
(2) සෛල ව්‍යුහයේ සංඝටක ලෙස ක්‍රියා කිරීම ය.
(3) හෝමෝනවල සංඝටක ලෙස ක්‍රියා කිරීම ය.
(4) හරිතප්‍රදවල සංඝටක ලෙස ක්‍රියා කිරීම ය.
(5) පරිවෘත්තියේදී ප්‍රතික්‍රියක ලෙස ක්‍රියා කිරීම ය.
Complexity: (0)
More
(2)

සුන්‍යෂ්ටික සෛල තුළ න්‍යෂ්ටියට අමතර ව DNA තිබෙනුයේ

(1)

රයිබොසෝම සහ කේන්ද්‍රිකා තුළ ය.

(2)

මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව තුළ ය.

(3)

න්‍යෂ්ඨිකාව සහ පෙරොක්සිසෝම තුළ ය.

(4)

ක්ෂුද්‍ර දේහ සහ ගොල්ගි දේහ තුළ ය.

(5)

ග්ලයොක්සිසෝම සහ අන්තඃප්ලාස්මීය ජාලිකාව තුළ ය.

Complexity: (0)
More
(3)

පහත සඳහන් ඒවා අතුරෙන් අපිච්ඡද පටකවල කෘත්‍යයක් නොවන්නේ කුමක් ද?

(1)

සන්ධාරණය

(2)

පරිවහනය

(3)

ආරක්ෂාව

(4)

ස්‍රාවය

(5)

අවශෝෂණය

Complexity: (0)
More
(4)

එක් අණුවක් ඔක්සිකරණය විම මගින් සෛලයකට උපරිම ශක්ති ප්‍රමාණයක් ලබා දෙනුයේ පහත සඳහන් කුමන සංයෝගය ද?

(1)

සිට්රික් අම්ලය

(2)

ඔක්සලෝඇසිටික් අම්ලය .

(3)

NADH

(4)

සුක්‍රෝස්

(5)

පයිරුවික් අම්ලය

Complexity: (0)
More
(5)

සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කෘත්‍යයක් නොවන්නේ පභත සඳහන් ඒවායින් කුමක් ද?

(1)

$Ca^{2+}$ සංචිත කිරීම

(2)

ද්‍රව්‍ය ඇසුරුම් කිරීම

(3)

ලිපිඩ සංශ්ලේෂණය

(4)

කාබොහයිඩ්‍රේට සංශ්ලේෂණය

(5)

ප්‍රෝටීන සංශ්ලේෂණය

Complexity: (0)
More
(6)

ප්‍රභාසංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී හරිතලවය තුළ සිදු නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

(1)

ප්‍රභා පද්ධති $\pu{I}$ සහ $\pu{II}$ න් ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීම

(2)

ප්‍රභාශ්වසනය

(3)

චක්‍රීය ප්‍රභාපොස්පොරයිලීකරණය

(4)

අචක්‍රීය ප්‍රභාපොස්පොරයිලීකරණය

(5)

ප්‍රභාවිච්ඡේදනය

Complexity: (0)
More
(7)

සෛල සන්ධිය, එහි පිහිටීම සහ කෘටත්‍ය යන ඒවායේ හොඳම සංයෝජනය පහත සඳහන් ඒවායින් කුමක් ද?

(1)

තද සන්ධිය, ආහාර මාර්ග අපිච්ඡදය, සන්නිවේදනය

(2)

ආසක්තක සන්ධිය, හමේ අපිච්ඡදය, කාන්දුවීම වැළැක්වීම

(3)

තද සන්ධිය, ආහාර මාර්ග අපිච්ඡදය , කාන්දුවීම වැළැක්වීම

(4)

හිදැස් සන්ධිය, ස්නායු පටකය, කාන්දුවීම වැළැක්වීම

(5)

ආසක්තක සන්ධය, හමේ අපිච්ඡදය, සන්නිවේදනය

Complexity: (0)
More
(8)

සෛල පටලයේ ශාඛනය වූ ලිපිඩ අඩංගු ගණයක් අන්තර්ගත වන්නේ පහත සඳහන් කුමන කාණ්ඩයේ ද?

(1)

$Lyngbya. Halobacterium, Cycas$ සහ$ Agaricus$

(2)

Clostridium, Streptomyces. Fasciola සහ Chloroxylon

(3)

$Melursus, Staphylococcus, Allomyces$ සහ $Garcinia$

(4)

$Rhizopus, Hevea, Salmonella$ සහ$ Gelidium$

(5)

$Macrognathus. Mucor, Thiobacillus$ සහ $Caryota$

Complexity: (0)
More
(9)

අභ්‍යන්තර සංසේචනය තිබීම, ස්නායු වලයක් තිබීම සහ කීට අවස්ථාවක් නොමැති වීම පහත සඳහන්කුමන සත්ත්වයාගේ ලක්ෂණ ද?

(1)

$Arenicola$

(2)

$Oesophylla$

(3)

ගැඩවිලා

(4)

$Bipalium$

(5)

මකුළුවා

Complexity: (0)
More
(10)

ගෝනුස්සා, හැකරැල්ලා, කැරපොත්තා, ඉස්සා සහ පත්තෑයා එකිනෙකාගෙන් වෙන් කර ගැනීම සඳහා ප්‍රායෝගික පංතියේදී දෙබෙදුම් සුචියක් සෑදීමේදී අවම වශයෙන් ප්‍රයෝජනවත් විය හැක්කේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

(1)

පිටසැකිල්ල

(2)

ස්පර්ශක

(3)

ඇස්

(4)

පියාපත්

(5)

පාද

Complexity: (0)
More