එක් අණුවක් ඔක්සිකරණය විම මගින් සෛලයකට උපරිම ශක්ති ප්‍රමාණයක් ලබා දෙනුයේ පහත සඳහන් කුමන සංයෝගය ද?
සිට්රික් අම්ලය
ඔක්සලෝඇසිටික් අම්ලය .
NADH
සුක්‍රෝස්
පයිරුවික් අම්ලය