ප්‍රභාසංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී හරිතලවය තුළ සිදු නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?
ප්‍රභා පද්ධති $\pu{I}$ සහ $\pu{II}$ න් ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීම
ප්‍රභාශ්වසනය
චක්‍රීය ප්‍රභාපොස්පොරයිලීකරණය
අචක්‍රීය ප්‍රභාපොස්පොරයිලීකරණය
ප්‍රභාවිච්ඡේදනය